Tuesday, April 24, 2012

දවස ගෙවෙන හැටි !!!

හැමදාම ගෙවෙන අපේ ජීවිතය හැමදාම එක වගේම නේ ද ගෙවෙන්නේ.. මේක පොඩ්ඩක් හිතන්න ඕනි ප්‍රශ්නයක්...  උදේ ඉදන් දුවල දුවල අපි ලබාගත්තු දෙයක් තියෙනවද.. ? මම මෙහෙම ඇහුවේ මගේ යාලුවෙක් හදපු කෙටි චිත්‍රපටියක් නිසා.. සංජීව අනුර සෙනවිරත්න.. ඔහු තමයි මේකේ  අධ්‍යක්ෂක තුමා. බොහොම සියුම් තැනක් මොහු ස්පර්ෂ කිරීමට උත්සහ දරා තියෙනවා. මොහුගේ උත්සාහය සාර්ථකද කියල මේක නරබලා ඉවරවෙලා කියන්න. 





2 comments:

  1. හොද අදහසක්...අැයි ගෙඩ කාලෙකින් නොලිව්වෙ..

    ReplyDelete
  2. පට්ට වැඩක් කියල මම කියන්නෑ...ඒත් ලන්කාව ඇතුලෙ අපි ගෙවන රාමු වුණ ජීවිත වල විවරනේ කරන්න සන්ජීවය දරන උත්සාහය අවන්කවම අගේ කරනව...

    ReplyDelete