Wednesday, February 22, 2012

ආයුබෝ... න්

මේ මගේ පළමු බ්ලොග් සටහනයි. ලිපි කිහිපයක් යනතුරු අඩුපාඩු බොහෝ වියහැකියි. බ්ලොග් එකක් පටන් ගැනීමට කල් ගත්ත වැඩිද කියලත් හිතෙනවා. මොකද අද ඇටෙන් පොත්තෙන් එලියට පැනපු එව්න්ගෙන් facebook එකක්, email එකක්, twitter එකක්, blog එකක් නැති එකෙකු හොයාගන්න එක අර මොකක්ද එකක් හොයනවටත් වඩා අමාරුයි නේ. කොහොමින් හරි කමක් නෑ ඔන්න දෙයියනේ කියල මාත් blog අවකාසෙට එකතු උනා ඕන්... අමාරුවෙන් හරි බ්ලොග් එක සිංහලෙන්ම ලියන්න ඕනි. මොකද මමත් සිංහල කොල්ලෙක් නේ. ඉංගිරිසියෙන් ලිපියක් දෙකක් පළවුනත් අවුලක් නැතිවේවි කියල හිතනවා. කඩ්ඩත් පොඩ්ඩක් හදාගන්න එක ඇඟට ගුණයි නේ නේ... :P

වැඩි කතා මොකටද හා හා පුර කියල මමත් ඕන් දැන් වැඩේට එන්ටර් උනා